• 0332222755
  • gmbparackramav@gmail.com

නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2024 🏆🏆🏆🏆🏆🏆🏆

2024 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2024 අප්‍රේල් මස 05 වන දින අප විද්‍යාලයේ ආදි ශිෂ්‍ය බ්‍රිගේඩියර් ප්‍රභාත් චාමින්ද ආරච්චිගේ ගෞරවනීය ආරාධනයෙන් සහ ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.අජිතා ප්‍රියංගනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාසල් ක්‍රීඩාංගණයේදී මහත් අභිමානයෙන් පැවැත්විණි.

Read More

පරාක්‍රමාභිමානි  2022 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය

“පරාක්‍රමාභිමානි  2022”  විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාත් පරිපාලන හා පූර්ව ළමා විය පිළිබඳ අධ්‍යාපන අධ්‍යක්ෂ දුෂ්මන්ත රාජපක්ෂ මැතිතුමා, බ්‍රිගේඩියර් බී.එම්.ඒ.බාලසුරිය මැතිතුමා හා ගම්පහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය ඇතුළු ආරාධිතයන් සහභාගිත්වයෙන් 2023.11.30 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී  පැවැත්විණි.

Read More